top of page

සී.බී. රත්නායක අල්ලස් කොමිසමට

ree

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි තිබේ. එම කොමිෂන් සභාව විසින් මේ වනවිට සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page