හිටපු ජනපති රනිල් තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තූතියි කරයි
- News Room
- 4 days ago
- 1 min read

තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුතිවන්ත වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඒ වෙනුවෙන් පෙනී සිටී සමාජ මාධ්‍යවලට ස්තූතිවන්ත වන බවයි සිය ප්‍රකාශය මඟින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. එමෙන්ම පසු අවස්ථාවකදී එම සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද ඔහු පවසා සිටියා.
Comments