top of page

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලානු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වන බවය. මේ අතර වෙනිසියුලාවට මහත් විනාශයක් සිදුකළ ප්‍රබල භූකම්පන ද්විත්වයෙන් පසු ඊයේත් රික්ටර් පරිමාණයේ ඒකක 4.9ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් හටගෙන ඇත. එය රටේ උතුරු වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම භූ කම්පනය හේතුවෙන් විදෙස් ජාතිකයින් 40දෙනෙකු මියගොස් ඇති බව ද මේ වන විට තහවුරු වී තිබේ. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ පුද්ගලයින් මිලියන 6.76ක් පමණ පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page