top of page


ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ පුද්ගලයින් 70ක් ජීවිතක්ෂයට
මාලි රාජ්‍යයේ පොලිස් පුහුණු කඳවුරක් හා ගුවන්තොටුපළකට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලි...
News Room
Sep 21, 20241 min read


ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙකු මරුට
ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ. ඊබ්‍රාහිම් අකිල් නැමති...
News Room
Sep 21, 20241 min read


ජනප්‍රිය ගායිකා රුක්සානා බානෝ ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජනප්‍රිය සම්බල්පුරි ගායිකාවක්වන 27 හැවිරිදි රුක්සානා බානෝ හදිසියේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය පසුගිය අගෝස්තු...
News Room
Sep 21, 20241 min read


ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාර
තම ප්‍රහාරක ගුවන් යානා විසින් දකුණු ලෙබනනයේ රොකට් විදින ස්ථාන 100ක් වෙත ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායලය පවසනවා. මේ අතර රාජ්‍ය...
News Room
Sep 20, 20241 min read


දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති සිය ධුරය අත්හරී
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය....
News Room
Sep 18, 20241 min read


Emily Goldගේ සිරුර පාලමක් යටින් හමුවෙයි
America's Got Talentහි Los Osos High School නැටුම් කණ්ඩායම සමඟ තරඟ කළ කැලිෆෝනියාවේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන Emily Gold සිය දිවි නසාගෙන...
News Room
Sep 18, 20241 min read


'යාගී' නිසා මියන්මාරයේ මියගිය පිරිස වැඩිවෙයි
'යාගී' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පුද්ගලයින් 226 දෙනෙකු කුණාටුවේ බලපෑමෙන් සිදුවූ...
News Room
Sep 17, 20241 min read


ඉන්දියාවේ Nipah වෛරසය හේතුවෙන් දෙවන මරණයත් සිදුවෙයි
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු Nipah වෛරසයෙන් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර සිටිනවා. ජුලි මාසයෙන්...
News Room
Sep 17, 20241 min read


ට්‍රම්ප්ට නැවතත් වෙඩි ප්‍රහාරයක්
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් වරක් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ...
News Room
Sep 16, 20241 min read


රුමේනියාවේ ජල ගැලීම්
රුමේනියාවට බලපෑ අධික වැසි තත්වයත් සමඟ ඇතිවූ ජල ගැලීමෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී තිබෙනවා. වර්ෂාවත් සමඟ ගංගාවල ජල මට්ටම ඉහළ යාම නිසා...
News Room
Sep 15, 20241 min read


ටජ්මහල ජලයෙන් යටවෙයි
පසුගිය දින තුනක කාලය තුළ නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා ප්‍රදේශයේ පිහිටි ටජ්මහල් මන්දිරයේ...
News Room
Sep 14, 20241 min read


ට්‍රම්ප් යළි කමලා සමඟ විවාදයකට නොයන බව කියයි
ඩිමොක්රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්...
News Room
Sep 13, 20241 min read


පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 86ක්.ඔහු 1990 සිට 2000 වසර...
News Room
Sep 13, 20241 min read


ඇමෙරිකා ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනාගේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද
ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතරේ පළමු සජීවී රූපවාහිනී විවාදය අද (11)...
News Room
Sep 11, 20241 min read


ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 40 මරුට
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය. එම...
News Room
Sep 10, 20241 min read


වියට්නාමය කැළඹූ 'යාගී'
චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ....
News Room
Sep 10, 20241 min read


නයිජීරියාවේ මාර්ග අනතුරකින් 48ක් මරුට
නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදුවූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් මරුමුවට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම අනතුර සිදුවී...
News Room
Sep 9, 20241 min read


මොළයට හානි කරන වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි
මොළයට හානි කරන නව වෛරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වෛරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වෛරසය’ යනුවෙනි. මෙම නව වෛරසය...
News Room
Sep 9, 20241 min read


රුසියන් යුද ශක්තිය හමුවේ හෙම්බත් වූ යුක්රේන සොල්දාදුවන්
රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට...
News Room
Sep 9, 20241 min read


අමෙරිකාවේ අධිවේගී මාර්ගයක වෙඩිතැබීමක් : 7කට තුවාල
අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන ඉලක්ක කර වෙඩිතැබීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් 7...
News Room
Sep 9, 20241 min read
bottom of page


