top of page


යුක්රේන - රුසියා යුද ගැටුමට දින තුනක සටන් විරාමයක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේන - රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන...
News Room
Apr 29, 20251 min read


පාකිස්තානු යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාවේ තහනම් කරයි
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගතයන් පතුරුවා හැරීම හේතුවෙන්, මිලියන 63 ක ග්‍රාහකයින්...
News Room
Apr 28, 20251 min read


කැනඩාවේ උත්වයකට මෝටර් රථයක් කඩාවැදීමෙන් 09 ජීවිතක්ෂයට
කැනඩාවේ අගනුවර වන වැන්කුවර් නගරයේ පිලිපීන ජාතිකයින් විසින් පැවැත් වූ උත්සවයක සිටි පිරිසක් දෙසට එකවැර මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ...
News Room
Apr 27, 20251 min read


අදත් ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා වෙඩි හුවමාරුවක්
ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා අද (27) අඛණ්ඩව තුන්වන දිනටත් වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. පාකිස්ථාන හමුදා මුරපොලවල් විසින් එල්ල කරන...
News Room
Apr 27, 20251 min read


'සියලුම පාකිස්තාන ජාතිකයින් ඉන්දියාවෙන් පිටවිය යුතුයි' - ඉන්දීය විදේශ අමාත්‍යාංශය
ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත. ඉන්දියාවේ පාලන...
News Room
Apr 25, 20251 min read


තුර්කියේ භූ කම්පන මාලාවක්
තුර්කියේ විශාලතම නගරය ලෙසින් සැලකෙන ඉස්තාන්බුල් හි ප්‍රබල භූ කම්පන මාලාවක් සිදුව තිබේ. විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එහි ප්‍රබලම භූ කම්පනය...
News Room
Apr 23, 20251 min read


ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි කම්පනය ඔස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු...
News Room
Apr 23, 20251 min read


ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු 26 වැනිදා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි....
News Room
Apr 22, 20251 min read


ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව හෘදයාබාධයක්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කර තිබේ. උන්වහන්සේගේ...
News Room
Apr 22, 20251 min read


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි...
News Room
Apr 21, 20251 min read


ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඔස්ට්‍රේලියාව පත්වෙයි
ලෝකයේ අලංකාරම ගුවන් තොටුපළ ගොඩබෑම හිමි රට බවට ඔස්ට්‍රේලියාව පළමු තැනට පත්ව තිබෙනවා. මෙම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ...
News Room
Apr 21, 20251 min read


පාකිස්තානයේ නීතිවිරෝධීව රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් පිටුවහල් කරයි
නීතිවිරෝධීව පාකිස්තානයේ රැදී සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම...
News Room
Apr 20, 20251 min read


ට්‍රම්ප්ට එරෙහිව එරට දහස් ගණනක ජනතාව වීදි බසී
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් එරට දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වනවා. "විරෝධතා 50ක්,...
News Room
Apr 20, 20251 min read


ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද 245% දක්වා වැඩි කරයි
අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245% ක් දක්වා ඉහළ දමා ඇති බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. අමෙරිකාව...
News Room
Apr 17, 20251 min read


ඉන්දුනිසියාවේ රිච්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක්
ඉන්දුනිසියාවේ සුළවේසි දිවයින ආශ්රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු ව තිබෙනවා. විදෙස් වාර්තා...
News Room
Apr 17, 20251 min read


සෞදි අරාබිය රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවයි
සෞදි අරාබිය විසින් රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය,...
News Room
Apr 7, 20251 min read


දකුණු කොරියානු ජනාධිපති නෙරපා හරී
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය. ඒ අනුව තවත් දින 60ක් තුළ...
News Room
Apr 4, 20251 min read


ට්‍රම්ප් ලංකාවට 44%ක ආනයනික බදු පනවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු...
News Room
Apr 3, 20252 min read


සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට
සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය. 1959...
News Room
Apr 2, 20251 min read


පාකිස්තානයේ භූ කම්පනයක්
පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසය. භූ කම්පනය...
News Room
Apr 2, 20251 min read
bottom of page
