top of page


මියන්මාර් භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2000ක් දක්වා ඉහළට
පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මියන්මාර හමුදා...
News Room
Apr 1, 20251 min read


මියන්මාරයට තවත් භූකම්පනයක්
මියන්මාරයට දැඩි බලපෑම් එල්ල කළ භූකම්පනය හටගත් ප්‍රදේශය ආසන්නයේ අද (30) තවත් භූකම්පනයක් සිදුව තිබේ. මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර්...
News Room
Mar 31, 20251 min read


පුටින්ගේ නිල රථයක් ගිනිගනී
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන සමූහයට අයත් ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ. එම මෝටර්...
News Room
Mar 31, 20251 min read


මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළට
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින්...
News Room
Mar 30, 20251 min read


ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට පත්වෙයි; 6ක් ජීවිතක්ෂයට
ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් අනතුරෙන් 39...
News Room
Mar 28, 20251 min read


ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය විසින්...
News Room
Mar 27, 20251 min read


SAMSUNG උප සභාපති අභාවප්‍රාප්ත වෙයි
SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 63...
News Room
Mar 25, 20251 min read


කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවයි
කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ...
News Room
Mar 24, 20251 min read


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු මරුට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන්...
News Room
Mar 23, 20251 min read


ගාසා තීරයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ. සිය ඉලක්කය හමාස්...
News Room
Mar 18, 20251 min read


ට්‍රම්ප් සහ පුටින් හෙට සාකච්ඡාවකට
රුසියා - යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වූ සාකච්ඡාවකට හෙට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්...
News Room
Mar 18, 20251 min read


ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කරයි
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට...
News Room
Mar 16, 20251 min read


පිලිපීන හිටපු ජනාධිපති අත්අඩංගුවට
ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පිලිපීන හිටපු ජනාධිපති Rodrigo Duterte අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
News Room
Mar 11, 20251 min read


කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට මාර්ක් කාර්නි තේරී පත්වෙයි
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම...
News Room
Mar 10, 20251 min read


ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධතාවක්
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය...
News Room
Mar 9, 20251 min read


හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් 900 දෙනෙකුගේ ණය ගෙවයි
හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු...
News Room
Mar 6, 20251 min read


English භාෂාව අමෙරිකාවේ නිල භාෂාව වෙයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් අත්සන් තබමින් ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස නම් කර තිබේ. ඊට අනුව වෙනත් භාෂාවල ලේඛන සහ...
News Room
Mar 3, 20251 min read


බොලිවියාවේ බස් අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර...
News Room
Mar 2, 20251 min read


සෙලෙන්ස්කී සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය. වසර 3 ක් ඔඩුදුවා ඇති...
News Room
Feb 28, 20251 min read


නේපාලයේ අද අළුයම භූ කම්පනයක්
නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී ඇත. කත්මණ්ඩු...
News Room
Feb 28, 20251 min read
bottom of page
