top of page


ශ්‍රී ලංකා හා කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පැවැත්වේ. තරගය පල්ලෙකැලේ ක්‍රිකට්...
News Room
Oct 26, 20241 min read


2024 T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට
T20 කාන්තා ලෝක කුසලානයක මංගල ජය හිමිකර ගැනීමට අද (20) නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අවසන් මහා...
News Room
Oct 21, 20241 min read


කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අද (20) තරග වදින අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු...
News Room
Oct 21, 20241 min read


ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු එක්දින තරගාවලිය අද
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර...
News Room
Oct 20, 20241 min read


ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ...
News Room
Oct 19, 20241 min read


උපුල් තරංගට එරෙහි වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවකට සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල්...
News Room
Oct 16, 20241 min read


බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...
News Room
Oct 16, 20241 min read


චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ගේ සේවය විනය හේතුමත වහාම අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට්...
News Room
Oct 15, 20241 min read


ශ්‍රී ලංකා කාන්තා පිළට තෙවෙනි තරගයේදීත් අමිහිරි පරාජයක්
කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වැනි තරගයත් ඉන්දියාව හමුවේ අද (09) පරාජයට...
News Room
Oct 10, 20241 min read


නැවත ක්‍රිකට් පිටියට එන කුමාර් සංගක්කාර
International Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා....
News Room
Oct 9, 20241 min read


අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක්
කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග...
News Room
Oct 9, 20241 min read


උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද...
News Room
Oct 9, 20241 min read


කමිඳු සහ ප්‍රභාත් ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට නිර්දේශ වෙයි
සැප්තැම්බර් මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු...
News Room
Oct 8, 20241 min read


සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01...
News Room
Oct 7, 20241 min read


කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගය අද
මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (05) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමතව...
News Room
Oct 5, 20241 min read


කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයේ ජය බංග්ලාදේශයට
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 16ක ජයක් ලැබීමට...
News Room
Oct 4, 20241 min read


කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ විය
මෙවර පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ආසියානු ශූරියන් වන - ශ්‍රී ලංකා...
News Room
Oct 3, 20241 min read


සනත්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු සනත් ජයසූරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා...
News Room
Sep 29, 20241 min read


ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ජය ලංකාවට
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ දෙවන සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුනු...
News Room
Sep 29, 20241 min read


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ටෙස්ට් තරගාවලේ ශ්‍රී ලංකාව ලකුණු අතර ඉදිරියේ
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුළු...
News Room
Sep 28, 20241 min read
bottom of page


