top of page


දකුණු සුඩානයේ දී ගුවන් යානයක් කඩා වැටෙයි; 18ක් ජීවිතක්ෂයට
පුද්ගලයන් 21 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු සුඩානයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම අනතුරින් 18 දෙනෙකු ජීවිතක්ෂයට...
News Room
Jan 29, 20251 min read


කොළොම්බියාවට ඇමරිකාවෙන් සම්බාධක
ඇමෙරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකාව විසින් පිටුවහල් කළ සංක්‍රමණිකයින්...
News Room
Jan 27, 20251 min read


ඊශ්‍රායල - ලෙබනන් සටන් විරාම ගිවිසුම දීර්ඝ කරයි
ලබන මස 02 අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා. ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි පවසා ඇත්තේ, අමෙරිකාව සමග ඇති...
News Room
Jan 27, 20251 min read


ට්‍රම්ප් WHO හි නැවත සාමාජිතක්වය ලබාගැනීම පිළිබඳ අදහස් පළකරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිතක්වය නැවත ලබා ගැනීමේ අවස්ථාවක් පවතින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) පැවසුවේය. අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්...
News Room
Jan 26, 20251 min read


පලස්තීන සීරකරුවන් 200ක් නිදහස් කරයි
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස නිදහස් කිරීමට නියමිතව තිබූ පලස්තීන සිරකරුවන් දෙසීය දෙනා මේ වන විට නිදහස් කර තිබෙනවා. ඊයේ (25)...
News Room
Jan 26, 20251 min read


තායිලන්ත සමලිංගික විවාහ නීතිය අද සිට ක්‍රියාත්මක කරයි
තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ...
News Room
Jan 23, 20251 min read


තුර්කි හෝටලයේ ඇති වූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 76 දක්වා ඉහළට
තුර්කියේ ජනප්‍රිය ස්කී රිසෝට් හෝටලයේ ඊයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබුවා. මහල් 12කින් යුත් එම...
News Room
Jan 22, 20251 min read


තුර්කි හෝටලයක ගින්නකින් 66ක් ජීවිතක්ෂයට
තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා...
News Room
Jan 22, 20251 min read


ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ලෝක සෞඛ්‍ය...
News Room
Jan 21, 20251 min read


ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කරයි
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන් විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස්...
News Room
Jan 19, 20251 min read


ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය හෙට
ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට නියමිත තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට...
News Room
Jan 19, 20251 min read


සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම්...
News Room
Jan 16, 20251 min read


දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව එරට දූෂණ විරෝධී ඒජන්සිය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ, විමර්ශන නිලධාරීන්...
News Room
Jan 15, 20251 min read


දකුණු අප්‍රිකාවේ පතල් ඛේදවාචකයෙන් 100 දෙනෙක් ජීවිතක්ෂයට
දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ මියගොස් ඇති පිරිස...
News Room
Jan 14, 20251 min read


ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක්
ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ...
News Room
Jan 14, 20251 min read


ලොව වැඩිම පිරිසක් සහභාගී වන ආගමික උත්සවය අද ඉන්දියාවේ ආරම්භ වෙයි
ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ...
News Room
Jan 13, 20251 min read


අමෙරිකාවේ ලැව්ගිනිවලින් 16ක් ජීවිතක්ෂයට
අමෙරිකාවේ සිදුවූ ලැව්ගිනි හේතුවෙන් මියගොස් ඇති පිරිස 16 දකවා ඉහළ ගොස් තිබේ. මෙම පිරිස අතරට ඊටන් ගින්නෙන් 11 දෙනෙකු සහ පැලිසෙඩ් ගින්නෙන්...
News Room
Jan 12, 20251 min read


රුසියාවට ඇමරිකාවෙන් සම්බාධක
අමෙරිකාව, රුසියාවෙන් ලබා ගන්නා ඉන්ධන සදහා සම්බාධක පනවා තිබෙනවා. යුකේනයට සහාය පල කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙලෙස රුසියානු ඉන්ධන සදහා...
News Room
Jan 11, 20251 min read


HMPV ආසාදිතයෙක් ඉන්දියාවෙන් වාර්තා වෙයි
චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන Human metapneumovirus හෙවත් HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ බැංගලෝර්...
News Room
Jan 6, 20251 min read


අධික හිමපතනයට එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් වසාදමයි
පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ. මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්,...
News Room
Jan 5, 20251 min read
bottom of page
