top of page


අධික උෂ්ණත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි
ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව් ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය...
News Room
Jan 5, 20251 min read


ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී
පසුගිය සැප්තැම්බර් මාසය ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුලත් වූ ජපානයේ ටොමිකෝ ටූකා මිය ගොස් තිබෙනවා. 1908 මැයි 23 වන දින උපත...
News Room
Jan 5, 20251 min read


දකුණු කොරියානු ජනාධිපතිට වරෙන්තු
දෝෂාභියෝගයෙන් ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති බව...
News Room
Dec 31, 20241 min read


ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ කටයුතු අරඹයි
ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කළ බව චීන ජල විදුලි සංවර්ධන සමාගම අද (31) නිවේදනය...
News Room
Dec 31, 20241 min read


දකුණු කොරියාවේ ගුවන් අනතුරින් 179ක් ජීවිතක්ෂයට ; දෙදෙනෙක් පමණක් දිවි බේරාගනී
දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති...
News Room
Dec 29, 20241 min read


අසර්බයිජාන ගුවන් යානය කඩා වැටීමට පුටින් සමාව ඉල්ලයි
අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින්...
News Room
Dec 29, 20241 min read


දකුණු කොරියාවේ දරුණු ගුවන් අනතුරක්
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කළ පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන්යානයක් අද (29) උදෑසන අනතුරට ලක්වී...
News Room
Dec 29, 20241 min read


අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කරයි
වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට...
News Room
Dec 27, 20241 min read


තුර්කියේ පිපිරීමකින් 12ක් ජීවිතක්ෂයට
තුර්කියේ බලිකෙසර් ප්‍රාන්තයේ කවකාලි ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...
News Room
Dec 25, 20241 min read


තායිවානයට සයිබර් ප්‍රහාර රැසක්
චීන හැකර්වරු සාමාන්‍යයෙන් තායිවානයේ ව්‍යවස්ථාදායක සභාව ඉලක්ක කර මාසයකට සයිබර් ප්‍රහාර 900,000ක් පමණ එල්ල කරන බව තායිවාන ව්‍යවස්ථාදායකයේ...
News Room
Dec 24, 20241 min read


ඇල්බේනියාවට ටික්ටොක් තහනමක්
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති...
News Room
Dec 22, 20241 min read


ඉන්දීය මගී ප්‍රවාහන යාත්‍රාවක් හා නාවික යාත්‍රාවක් ගැටී 13ක් මරුට
ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින්...
News Room
Dec 19, 20241 min read


අමෙරිකාවේ පාසල් සිසුවියක් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදුකර...
News Room
Dec 17, 20241 min read


ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 35ක් ජීවිතක්ෂයට
ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා. ගාසා තීරයේ - නුසෙරාට්හි නිවසකට ද එල්ල...
News Room
Dec 12, 20241 min read


සිරියාවට අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පත්වීම 2025 මාර්තු 01 වනදා තෙක්...
News Room
Dec 11, 20241 min read


මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන්
ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනිය එළිදක්වා තිබෙනවා. අඩි 10ක් උස මෙම නත්තල් ගසෙහි වටිනාකම ජර්මන් පවුම් මිලියන 04ක් පමණවන බවයි විදෙස් මාධ්‍ය...
News Room
Dec 10, 20241 min read


සිරියානු ජනාධිපති රටින් පනී
සිරියානු ජනාධිපති බසාර් අල් අසාද් ඩැමස්කස් අගනුවරින් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට සිරියානු කැරළිකරුවන් ඩැමස්කස්...
News Room
Dec 8, 20241 min read


කැලිෆෝනියා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඊයේ (05) පස්වරු 6.44ට පමණ ඇතිව තිබේ. මෙම භූකම්පනයේ...
News Room
Dec 6, 20241 min read


දකුණු කොරියානු ජනාධිපති හදිසි යුද නීතිය පනවයි
දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරට ට යුද නීතිය පනවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol හදිසි...
News Room
Dec 4, 20241 min read


ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ඊශ්‍රායල අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි...
News Room
Dec 3, 20241 min read
bottom of page
