top of page


සටන් විරාමය උල්ලංඝනය කර ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් ප්‍රහාරයක්
ඉරාන - ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය...
News Room
Jun 24, 20251 min read


තාවකාලිකව නවතා තිබූ කටාර් එයාර්වේස් ගුවන් ගමන් යළි ආරම්භයි
තාවකාලිකව අත්හිටුවා තිබූ කටාර් එයාර්වේස් සමාගමේ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කටාර් රාජ්‍යයේ ගුවන් අවකාශය යළි...
News Room
Jun 24, 20251 min read


පිලිපීනයේ භූකම්පනයක්
පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා. එම භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක...
News Room
Jun 24, 20251 min read


'සටන් විරාමයක් නෑ: ඊශ්‍රායලය ගහනකම් අපිත් ගහනවා' - ඉරානය
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්...
News Room
Jun 24, 20251 min read


පුටින් හා ඉරාන විදේශ ඇමති අතර හමුවක්
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර සාකච්ඡාවක් අද (23) පවත්වා තිබෙනවා. ඉරානයට එල්ල කරන ලද...
News Room
Jun 24, 20251 min read


ලොවපුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇගවීම්
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය...
News Room
Jun 23, 20251 min read


හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකානු හමුදාව පෙරේදා(21) එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස මැද පෙරදිග රටවල් බොරතෙල් අපනයනය සඳහා භාවිත කරන...
News Room
Jun 23, 20252 min read


ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ගෙන් ප්‍රකාශයක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා...
News Room
Jun 22, 20251 min read


බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටී 8ක් ජීවිතක්ෂයට
බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ. එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා...
News Room
Jun 22, 20251 min read


එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් සේවා 15%කින් අඩු කිරීමට තීරණ
ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා 15% අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා...
News Room
Jun 19, 20251 min read


ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ළමුන් ඇතුළු 128ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉරාන...
News Room
Jun 16, 20251 min read


නීතිවිරෝධීව ඉන්දියාවට අතුල්වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 5ක් එරට අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ පුද්ගලයින් 05...
News Room
Jun 10, 20251 min read


කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්
කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට බොගෝටා අගනුවර පැවති මැතිවරණ ප්රචාරක උත්සවයකදී වෙඩි තබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු...
News Room
Jun 8, 20251 min read


හොංකොංහි බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ....
News Room
May 7, 20251 min read


නව පාප් වහන්සේ තේරීමේ රහසිගත ඡන්දය අද
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සිස්ටීන් දේවස්ථානය තුළ මෙම...
News Room
May 7, 20251 min read


මාලදිවයින් ජනාධිපතිගෙන් වාර්තාවක්
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස...
News Room
May 4, 20251 min read


ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුතාව තීව්ර වෙයි
කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්ර වෙමින්...
News Room
May 1, 20251 min read


පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමට මෝදිගෙන් විශේෂ අවසරයක්
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ. ඒ...
News Room
Apr 30, 20251 min read


කැනේඩියානු මහා මැතිවරණයෙන් Mark Carney ට ජය
කැනේඩියානු මහා මැතිවරණය ජය ගැනීමට Mark Carney නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවමත් ඡන්ද ගණන්...
News Room
Apr 29, 20251 min read


නව පාප් වහන්සේ තේරීමේ කොන්ක්ලේව් ක්‍රියාවලිය මැයි 07
ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ එම ධුරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ නිල...
News Room
Apr 29, 20251 min read
bottom of page
