top of page


ඇමරිකාවේ ස්ථීර පදිංචිය මුදලට ගැනීමට අවස්ථාවක්
අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ...
News Room
Feb 26, 20251 min read


ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ...
News Room
Feb 26, 20251 min read


පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "අසාධ්‍ය" තත්ත්වයේ පසු වන බව වතිකානය නිවේදනය කරනවා. එහෙත්, උන්වහන්සේගේ ශ්වසන අර්බුදය උත්සන්න වී නොමැති...
News Room
Feb 24, 20251 min read


'නේටෝ සාමාජිකත්වය ලබා දෙනවා නම් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම්' - යුක්රේන ජනපති
යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දෙන්නේ නම් තමන් ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව එරට ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. විදෙස්...
News Room
Feb 24, 20251 min read


පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායලය ප්‍රමාද කරයි
ඊශ්‍රායලය විසින් දින නියමයක් නොමැතිව පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. විදෙස්...
News Room
Feb 23, 20251 min read


පාප් වහන්සේට බරපතලයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව සඳහන් කරනවා. එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ...
News Room
Feb 19, 20251 min read


කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති...
News Room
Feb 17, 20251 min read


නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද...
News Room
Feb 16, 20251 min read


ලාංකිකයෙක් ඇතුළු 250කට වැඩි පිරිසක් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගනී
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු ජාතීන් 20කට අයත් පුද්ගලයින් 250කට අධික පිරිසක් මුදාගෙන ඇති බව විදෙස්...
News Room
Feb 13, 20251 min read


2024 YR4 නම් ඇස්ටරොයිඩයෙන් පෘථිවියට බලපෑම් එල්ලවන ලකුණු
මෑතකදී විද්‍යාඥයින් සොයාගත් 2024 YR4 නම් ඇස්ටරොයිඩය පෘථිවියට බලපෑම් කිරීමේ අවදානම තරමක් දුරට ඉහළ ගොස් ඇති බව යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය...
News Room
Feb 10, 20251 min read


කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක්
කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස්...
News Room
Feb 9, 20251 min read


පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ...
News Room
Feb 8, 20251 min read


Deepseek යෙදවුම තහනම් කිරීම ගැන චීනයෙන් ප්‍රතිචාර
අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි...
News Room
Feb 7, 20251 min read


ෂෙයික් හසීනාගේ නිවස ගිනි තබා විනාශ කරයි
බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස ගිනි තබා විනාශ කර තිබේ. මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ පියා එනම් නිදහස්...
News Room
Feb 6, 20251 min read


ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමකින් 11ක් ජීවිතක්ෂයට
ස්වීඩනයේ පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යම ස්වීඩනයේ ඔරෙබ්‍රෝහි වැඩිහිටි අධ්‍යාපනික...
News Room
Feb 5, 20251 min read


එංගලන්තයේ HMPV වයිරසය පැතිරීම ඉහළ යයි
සීත ඍතුවත් සමඟ එංගලන්තයේ එච්.එම්.පී.වි. වයිරසය වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්යාරක්ෂක ඒජන්සිය වාර්තා කරනවා. එම...
News Room
Feb 5, 20251 min read


උතුරු ක්වීන්ස්ලන්තයට බලපා ඇති ගංවතුර නිසා දහස් ගණන් සිය නිවාස අත්හරී
ඕස්ට්‍රේලියාවේ - උතුරු ක්වීන්ස්ලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් සිය නිවාස හැර ගොස් තිබෙනවා. එරට කාලගුණ අංශ සදහන් කළේ, පවතින...
News Room
Feb 3, 20251 min read


මෙවර ඉන්දීය අයවැයෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක් ලංකාවට
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය...
News Room
Feb 2, 20251 min read


ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපුම හේතුවෙන් 30 ජීවිතක්ෂයට
ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා ආගමික උත්සවයේදී අධික තෙරපුම හේතුවෙන් 30 දෙනෙකු මියගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම...
News Room
Jan 30, 20251 min read


ප්‍රාණ ඇපකරුවන් තවත් පිරිසක් නිදහස් කරයි
හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටින තවත් ප්‍රාන ඇපකරුවන් පිරිසක් අද (30) දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබේ. ඒ අතර ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු...
News Room
Jan 30, 20251 min read
bottom of page
