top of page


2025 පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙයි
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි. පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම...
News Room
May 6, 20251 min read


2025 පළාත් පාලන මැතිවරණයේ නවතම තත්ත්වය
අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ. 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ...
News Room
May 6, 20251 min read


ජනාධිපති අනුර අලුයම වියට්නාමට
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා....
News Room
May 4, 20251 min read


ලෝක කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. ඒ අනුව 1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක්...
News Room
May 1, 20251 min read


බස් රථ දෙකක් ගැටී 30ක් රෝහලේ
බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. එම අනතුරින්...
News Room
Apr 29, 20251 min read


දළදා වන්දනාවේ අවසන් දිනය අදයි
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස්...
News Room
Apr 27, 20251 min read


ආරක්ෂිත හිස් වැසුම් පැළද සිටින සැකකටයුතු පුද්ගලයින් පරීක්ෂාවට පොලිසියෙන් අවසර
ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම...
News Room
Apr 24, 20251 min read


අසාධ්‍ය තත්ත්වයේ සිටි ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ...
News Room
Apr 23, 20251 min read


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි
ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. වෙඩි...
News Room
Apr 23, 20251 min read


කෙහෙළියගේ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට ඉල්ලීමක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට...
News Room
Apr 22, 20251 min read


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි...
News Room
Apr 21, 20251 min read


මෛත්‍රී CIDයට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
News Room
Apr 21, 20251 min read


පාස්කු ඉරිදාව අදයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස්...
News Room
Apr 20, 20251 min read


VAT බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දැනුම්දීමක්
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව...
News Room
Apr 17, 20251 min read


වසර 34කට පසුව වසාවිලාන් - පලාලි මාර්ගය විවෘතයි
පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. ඒ ප්‍රදේශවාසීන්ගේ...
News Room
Apr 10, 20251 min read


පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන තීරණයක්
2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. ඒ අනුව...
News Room
Apr 8, 20251 min read


පළාත් පාලන ආයතන කිහිපයක් ඡන්ද විමසීම් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය...
News Room
Apr 7, 20251 min read


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක...
News Room
Apr 4, 20251 min read


ට්‍රම්ප් ලංකාවට 44%ක ආනයනික බදු පනවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු...
News Room
Apr 3, 20252 min read


එස්.එම්.රංජිත් සහ ඔහුගේ ලේකම්වරියට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ...
News Room
Apr 2, 20251 min read
bottom of page


