top of page


හෙට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වර්ජනයක්
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් හෙට (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය...
News Room
Sep 29, 20251 min read


ජනපති අනුර ජපන් අගමැති හමුවෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය...
News Room
Sep 29, 20251 min read


මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ. ඒ අනුව ඔවුන් මුදාගැනීමේ...
News Room
Sep 29, 20251 min read


ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමඟ කොට්ටාවේ දී පුද්ගලයෙක් දැලේ
විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, T-56 පතරොම් ගැබක් හා තවත් භාණ්ඩ සමඟ එක් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කොට්ටාව ප්‍රදේශයේදී...
News Room
Sep 29, 20251 min read


වියට්නාමයේ ''බුවාලෝයි'' සුළි කුණාටුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව...
News Room
Sep 29, 20251 min read


ආසියානු කුසලානයෙන් ජයගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ප්‍රතික්ෂේප කරයි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ...
News Room
Sep 29, 20251 min read


කොලොම්බියා ජනපතිගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කරයි
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නිව්යෝර්ක්...
News Room
Sep 29, 20251 min read


හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන දූෂණ මර්දනයෙන් අත්අඩංගුවට
ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල්...
News Room
Sep 28, 20251 min read


රනිල් වික්‍රමසිංහ, මහින්ද හමුවන්න තංගල්ල කාල්ටන් නිවසට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී...
News Room
Sep 28, 20251 min read


ඉන්දු පාකිස්ථාන අවසන් මහා තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම...
News Room
Sep 28, 20251 min read


නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් අසාද්‍ය තත්ත්වයේ සිටි තවත් හිමි නමක් අපවත් වෙයි
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. උන්වහන්සේ කුරුණෑගල රෝහලේ...
News Room
Sep 28, 20251 min read


බැකෝ සමන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව...
News Room
Sep 25, 20251 min read


තලාවේ සිදු වූ ලොරි වෑන් රථ අනතුරකින් 4ක් ජීවිතක්ෂයට
පාදෙණිය - අනුරාධපුරය මාර්ගයේ තලාව නගරය ආසන්නයේ දී ඇගලුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ...
News Room
Sep 25, 20251 min read


නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙයි
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා 7ක්...
News Room
Sep 25, 20251 min read


වසරේ භයානකම සුළිකුණාටුව චීනය දෙසට
වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන 'රාගසා' සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දැනටමත් තායිවානයට වැඩි...
News Room
Sep 24, 20251 min read


ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් මහතාගේ අවසන් කටයුතු හෙට (25)
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා ඊයේ (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී...
News Room
Sep 24, 20251 min read


මර්වින් සිල්වා එරෙහි නඩුවට දින නියම කරයි
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස්...
News Room
Sep 24, 20251 min read


නාසා ආයතනය සඳ වටා දින දහයක ගමනකට සූදානමක්
වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ....
News Room
Sep 24, 20251 min read


ජනපති අනුර අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා එරට...
News Room
Sep 24, 20251 min read


2025 අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි
2025 වසරේ මුල් මාස අට තුළ පමණක් ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11,554.32 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව, එය 2024...
News Room
Sep 24, 20251 min read
bottom of page


