top of page


සූඩානයේ වේල්ලක් කැඩී යාමෙන් 60ක් මරුට
ඊසානදිග සුඩානයේ වේල්ලක් කඩා වැටීමෙන් 60කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ මේ දිනවල එරට පවතින අයහපත් කාලගුණය...
News Room
Aug 27, 20241 min read


විදේශීය සිසුන් සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කරයි
එළඹෙන 2025 නව වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය සීමා කිරීමට එරට රජය කටයුතු කර ඇති බව වාර්තා...
News Room
Aug 27, 20241 min read


ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ගින්නක්
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට මැදිවූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙන බවත් තවත් 100 කට...
News Room
Aug 27, 20241 min read


ඕස්ට්‍රේලියාවේ හඳුන්වා දෙන නව නීතිය
ඕස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි "right to disconnect" "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය හඳුන්වා දී තිබේ. එම නව නීතිය...
News Room
Aug 26, 20241 min read


ගංවතුරෙන් පීඩාවට පත් බංගලාදේශය
බංග්ලාදේශයට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ඇතිවූ ගංවතුර සහ ආපදාවලින් පුද්ගලයන් 20 ක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 5...
News Room
Aug 26, 20241 min read


Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට
ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැරීසියට...
News Room
Aug 26, 20241 min read


ඊශ්‍රායලය ප්‍රහාරක යානා 100කින් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්
හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ඊට පෙර ඊශ්‍රායලය ප්‍රහාරක...
News Room
Aug 26, 20241 min read


පාකිස්තානයේ බස් අනතුරකින් 37ක් මරුට
පාකිස්තානයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයක් අධිවේගී...
News Room
Aug 25, 20241 min read


සිඩ්නි නුවර පිහි ඇණුමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදු වූ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු...
News Room
Aug 25, 20241 min read


ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්
ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්රහාරයන් 200 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා. ඒ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා...
News Room
Aug 25, 20241 min read


ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට නීති දැඩි කෙරේ
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයින් ඉස්ලාමීය පාලනය යටතේ දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරමින් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගායනා කිරීම හෝ කියවීම...
News Room
Aug 25, 20241 min read


ජස්ටින් බීබර් ජූනියර් උපදියි
ලොවක් ආදරය කරන ගායකයෙක් වන ජස්ටින් බීබර්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අලුත උපන් බිළිදාගේ නම Jack...
News Room
Aug 24, 20241 min read


14කට මරු කැඳවූ නේපාල් බස් අනතුර
නේපාලයේ පොඛාරා නගරයේ සිට කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයක් එරට මාස්යන්ග්දි ගංගාවට වැටීමෙන් සිදුවූ අනතුරකින් 14දෙනකු මියගොස් තවත් 17 දෙනකු...
News Room
Aug 24, 20241 min read


ඉන්දීය ආරක්ෂක ඇමති ඇමරිකාවට
නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නත් සිං අමෙරිකාවට පැමිණ සිටිනවා. ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ ආරාධනයකට අනුවයි....
News Room
Aug 24, 20241 min read


පළමු වතාවට වදුරු උණ ආසියාවෙන් හමුවෙයි: ලංකාවත් සීරුවේ
අප්‍රිකාවේ සිට පැමිණි රෝගියෙකුට නව මාරාන්තික වදුරු උණ (mpox) වැළඳී ඇති බවත් ආසියාවේ ප්‍රථම වරට තායිලන්තයෙන් හඳුනාගෙන ඇති...
News Room
Aug 23, 20241 min read


ආරක්ෂක සහයෝගීතාවය සඳහා නව රාමුවක් ; ඉන්දියාව හා ජපානය අතර එකඟතා
නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා ඉන්දියාව සහ ජපානය සඳහා ප්‍රමුඛත්වය දෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර්...
News Room
Aug 23, 20241 min read


ඉන්දියාවේ කම්හලක පිපිරීමක් ; 16ක් මිය ගොස් 30ක් තුවාල
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් එහි සිටි 16 දෙනෙකු මිය ගොස් 30 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය...
News Room
Aug 22, 20241 min read


පාකිස්ථානය නැවත ත්‍රස්ත භීතියෙන්
ත්‍රස්තවාදී කණ්ඩායම් වන Tehreek-i-Taliban Pakistan (TTP) සහ Lashkar-i-lslam (Ll) යන ත්‍රස්තවාදී කණ්ඩායම්වල සන්නද්ධ සාමාජිකයින්...
News Room
Aug 22, 20241 min read


රොනාල්ඩෝගෙන් ඓතිහාසික ගෝලයක්
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක්...
News Room
Aug 22, 20241 min read


ආරම්භ වූ මෝදිගේ යුරෝපා සංචාරය
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද සිය යුරෝපා සංචාරය ආරම්භ කළා. ඒ අනුව ඔහු පෝලන්තයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය...
News Room
Aug 22, 20241 min read
bottom of page


