top of page


සිරදඬුවම් නියමවූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීම ජනවාරි 20 වැනිදා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරුවන් වී සිර දඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
News Room
Oct 28, 20251 min read


දැඩි වර්ෂාවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළට
මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී අතර, වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 172ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය. කළු, කැලණි
News Room
Oct 21, 20251 min read


ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මත රටින් පළාගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකළේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මතයි.
News Room
Oct 14, 20251 min read


ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා...
News Room
Oct 13, 20251 min read


IMF විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය සඳහා අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර...
News Room
Oct 9, 20251 min read


මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ. ඒ අනුව ඔවුන් මුදාගැනීමේ...
News Room
Sep 29, 20251 min read


ජීව පතරොම් 458ක් හා හෙරොයින් සමඟ කොට්ටාවේ දී පුද්ගලයෙක් දැලේ
විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, T-56 පතරොම් ගැබක් හා තවත් භාණ්ඩ සමඟ එක් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් කොට්ටාව ප්‍රදේශයේදී...
News Room
Sep 29, 20251 min read


බැකෝ සමන්ගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව...
News Room
Sep 25, 20251 min read


සීනිමෝදර පුද්ගලයින් තිදෙනාගේ මරණය පිළිබඳ කරුණු එළියට
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ....
News Room
Sep 23, 20251 min read


අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සීනිමෝදරෙන් සොයා ගැනේ
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින්...
News Room
Sep 22, 20251 min read


පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර
සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport - PT) ලබාගත යුතු බව...
News Room
Sep 21, 20251 min read


තුසිත හල්ලොලුව ඇප මත මුදා හරී
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුසිත හල්ලොලුව ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුට අදාළ නඩුව අද...
News Room
Sep 18, 20251 min read


සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි
අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ. මිද්දෙණිය...
News Room
Sep 17, 20251 min read


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද සිට නැවතත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද (17) නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර...
News Room
Sep 17, 20251 min read


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත...
News Room
Sep 16, 20251 min read


පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට සිට
කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර...
News Room
Sep 14, 20251 min read


නේපාල Gen Z විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබයි
නේපාලයේ විරෝධතාවල නිරත ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. මීට අමතරව, දේශපාලන පක්ෂ කාර්යාල සහ...
News Room
Sep 10, 20251 min read


ජනාධිපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක
යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (01) කච්චතිව් දූපතේ...
News Room
Sep 2, 20251 min read


කොස්තාපල්වරයෙකු ස්පා එකකට පැන කාන්තාවන් තිදෙනෙකු දූෂණය කර පලා යයි
බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර...
News Room
Sep 1, 20251 min read


රාජිත සේනාරත්න රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත...
News Room
Aug 29, 20251 min read
bottom of page


