top of page


පාකිස්තානය සහ බංග්ලාදේශය ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සත්කාරක පාකිස්තානයට සහ බංග්ලාදේශ කණ්ඩායමට සිදුවුණා. ඒ, ඊයේ නවසීලන්තය...
News Room
Feb 25, 20251 min read


දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්
දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්...
News Room
Feb 20, 20251 min read


ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙන් මහීෂ් තීක්ෂණ පළමු තැනට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ්...
News Room
Feb 19, 20251 min read


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන...
News Room
Feb 14, 20251 min read


ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය අද
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී...
News Room
Feb 12, 20251 min read


ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිත නම් කරයි
ඕස්ට්‍රෙලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය...
News Room
Feb 11, 20251 min read


වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට
සංචාරක ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා වෝන් මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ අද (09) ගාල්ල ජාත්‍යන්තර...
News Room
Feb 10, 20252 min read


පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ...
News Room
Feb 8, 20251 min read


ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය අදයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද(06) පැවැත්වෙනවා. ඒ...
News Room
Feb 6, 20251 min read


දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා...
News Room
Feb 4, 20251 min read


19න් පහළ T20 කාන්තා ලෝක කුසලාන ජය ඉන්දියාවට
දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. අවසන් මහා...
News Room
Feb 2, 20251 min read


ඕස්ට්‍රේලියාව වසර 30කට වාර්තාවක් පිහිටුවයි
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී...
News Room
Jan 31, 20251 min read


ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ; කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාල්ල ජාත්‍යන්තර...
News Room
Jan 29, 20251 min read


2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙස කමිඳු මෙන්ඩිස් නම් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නම්කර තිබේ....
News Room
Jan 26, 20251 min read


ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම දිවයිනට
'වෝන් - මුරලි' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා....
News Room
Jan 25, 20251 min read


19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 60ක පරාජයක්
වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා...
News Room
Jan 23, 20251 min read


මැලේසියාව පරදා 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී...
News Room
Jan 19, 20251 min read


ෂකීබ්ගේ තහනම තවදුරටත් දීර්ඝ වේ
පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන...
News Room
Jan 13, 20251 min read


ලංකාවට තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය....
News Room
Jan 11, 20251 min read


ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි
ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා...
News Room
Jan 5, 20251 min read
bottom of page


