top of page


යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි
අවිවාහක යුවළ 108 දෙනෙක් යාපනයේ සෙල්ව සන්නිධි කෝවිලේදී විවාහ වී තිබෙනවා. ඒ අනුව, යාපනයේ විවාහ විය හැකි වයසට පැමිණ සිටින, නමුත් මූල්‍ය...
malshancnp
Aug 29, 20251 min read


රාජිත සේනාරත්න රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත...
News Room
Aug 29, 20251 min read


කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 5ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත්...
News Room
Aug 28, 20251 min read


සජිත් ප්‍රේමදාස සහ මැති ඇමතිවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයකට එක්ව සිටිනවා. ‘මර්දනයට එරෙහිව’ යන...
News Room
Aug 26, 20251 min read


හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුව ජනවාරි 06 දක්වා කල්යයි
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් නියෝග කර...
News Room
Aug 26, 20251 min read


හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව ආරම්භ වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ වී තිබෙනවා. ඒ අනුව, අයහපත් සෞඛ්‍ය තත්ත්වය...
News Room
Aug 26, 20251 min read


මාතර වෙඩි තැබීමක්
මාතර පොලිස් වසමේ, වෙරළ පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් අවන්හලක හිමිකරුවකුට වෙඩි තබා...
News Room
Aug 26, 20251 min read


රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝදුරට නොහැකි බව බන්ධනාගාර කොමසාරිස් පවසයි
බන්ධනාගාර ගත වී දැනට ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(26) දින බොහෝදුරටකොටුව...
News Room
Aug 26, 20251 min read


රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කැඳවීමට නියමිතව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...
News Room
Aug 26, 20251 min read


අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බැලීමට මන්ත්‍රීවරුන් රැසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ...
News Room
Aug 23, 20251 min read


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් අවභාවිතා කළා ද?
විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද...
News Room
Aug 23, 20255 min read


රනිල් වික්‍රමසිංහ CIDය වෙත
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට...
News Room
Aug 22, 20251 min read


මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වැනි දිනයටත් ක්‍රියාත්මක වනවා. මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව...
News Room
Aug 22, 20251 min read


භෝග වගාවන් සඳහා රක්ෂණ ක්‍රමයක්
වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග...
News Room
Aug 22, 20251 min read


බණ්ඩාරගම තුන්බෝධිය අසල වෙඩිතැබීමක්
බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබුණි. මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර...
News Room
Aug 22, 20251 min read


දේශබන්දු තෙන්නකෝන් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන...
News Room
Aug 22, 20251 min read


හෙට හිටපු ජනපති රනිල්ට CIDයෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත්...
News Room
Aug 21, 20251 min read


ඩයනා ගමගේට වරෙන්තු
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා...
News Room
Aug 21, 20251 min read


චාමර සම්පත් CIDයට පැමිණෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා...
News Room
Aug 21, 20251 min read


බොරැල්ලේ මාර්ගයක කොටසක් ගිලා බසී
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වු කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථ...
News Room
Aug 21, 20251 min read
bottom of page


