top of page


නාසා ආයතනය සඳ වටා දින දහයක ගමනකට සූදානමක්
වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ....
News Room
Sep 24, 20251 min read


ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයකට බ්‍රිතාන්‍යයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව...
News Room
Sep 17, 20251 min read


සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මිය යයි
අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ...
News Room
Sep 17, 20251 min read


නේපාල Gen Z විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබයි
නේපාලයේ විරෝධතාවල නිරත ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. මීට අමතරව, දේශපාලන පක්ෂ කාර්යාල සහ...
News Room
Sep 10, 20251 min read


බටහිර සුඩානයේ නායයාමකින් 1000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන...
News Room
Sep 2, 20251 min read


යුක්රේන හිටපු කතානායක ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කරයි
යුක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට...
News Room
Aug 31, 20251 min read


ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ. හරාරේ ක්‍රීඩාංගණයේ...
News Room
Aug 31, 20251 min read


ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 ක් ජීවිතක්ෂයට
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල්...
News Room
Aug 20, 20251 min read


නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්
නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ. 50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත්...
News Room
Aug 18, 20251 min read


දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශ තුළ ලැව්ගිනි
දකුණු යුරෝපය තුළ උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවීම හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශ පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු...
News Room
Aug 13, 20251 min read


ඉන්දියාවට 25% ක් සහ දකුණු කොරියාවට 15% ක් ලෙස ට්‍රම්ප් විසින් තීරුබදු පනවයි
දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමෙරිකාව, කොරියානු...
News Room
Jul 31, 20251 min read


තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇඟවීම්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර...
News Room
Jul 30, 20251 min read


රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා කලාපයට මීටර් 4ක් (අඩි 13) දක්වා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා රටවල් කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ...
News Room
Jul 30, 20251 min read


චීනයේ බීජිං නුවර අයහපත් කාලගුණයෙන් 34ක් ජීවිතක්ෂයට
චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ. ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින්...
News Room
Jul 29, 20251 min read


ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්
අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන...
News Room
Jul 27, 20251 min read


ටෙක්සාස් ගංගවතුරින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි
අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් කලාපයට බලපෑ හදිසි ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ. ග්වාඩලූපේ ගංගා ඉවුරේ කඳවුරු ලා සිට ජල...
News Room
Jul 8, 20251 min read


ජපානයේ අකුසෙකිජිමා දූපතේ භූ කම්පනයක්
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර්...
News Room
Jul 6, 20251 min read


ඉන්දුනීසියාවේ මගී නෞකාවක් ගිලී යාමෙන් 4ක් ජීවිතක්ෂයට; 38ක් අතුරුදන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23...
News Room
Jul 3, 20251 min read


ඊයේ දිනයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 60කට වඩා ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ගාසා හි සටන්විරාමයක් ඇතිකර ගතයුතු බවට...
News Room
Jul 1, 20251 min read


ඊශ්‍රායලය විසින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි
සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු...
News Room
Jun 25, 20251 min read
bottom of page
