top of page


කඳාන පොලිසිය ඉදිරිපිට වෙඩි තැබීමක්; පුද්ගලයෙක් ජීවිතක්ෂයට
කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කඳාන පොලිසිය ඉදිරිපිටදී...
News Room
Jul 3, 20251 min read


හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද...
News Room
Jul 1, 20251 min read


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම්
රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ...
News Room
Jun 30, 20251 min read


සටන් විරාමය උල්ලංඝනය කර ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් ප්‍රහාරයක්
ඉරාන - ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය...
News Room
Jun 24, 20251 min read


'සටන් විරාමයක් නෑ: ඊශ්‍රායලය ගහනකම් අපිත් ගහනවා' - ඉරානය
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස්...
News Room
Jun 24, 20251 min read


හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ධූරයට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති...
News Room
Jun 23, 20251 min read


අක්මීමන වෙඩි තැබීමක්
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ...
News Room
Jun 23, 20251 min read


කෙහෙළිය, බිරිඳ සහ දුව අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වත්කම්...
News Room
Jun 18, 20251 min read


කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය අද වැඩ අරඹයි
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු...
News Room
Jun 18, 20251 min read


කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. කොළඹ...
News Room
Jun 16, 20251 min read


කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වෙයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී...
News Room
Jun 16, 20251 min read


කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට
කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා...
News Room
Jun 16, 20251 min read


සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට
මොරටුව ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වන...
News Room
Jun 15, 20251 min read


සිමෙන්ති මිල ඉහළට
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදි එම මිළ ඉහළ දැමීම සිදු කර...
News Room
Jun 8, 20251 min read


කෙහෙළියට සහ පුත්‍රයාට ඇප
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට...
News Room
Jun 3, 20251 min read


දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්යා සහ ඩෙංගු රෝග වැඩිවීමක්
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා...
News Room
Jun 1, 20251 min read


හර්ෂාන් ද සිල්වා බන්ධනාගාර ගතකරයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා...
News Room
May 16, 20251 min read


ගැරඬිඇල්ල බස් අනතුරින් මිය ගිය ගණන 21ක් දක්වා ඉහළට
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි. කතරගම සිට...
News Room
May 11, 20251 min read


ගැරඬිඇල්ලේ දී බස් රථයක් ප්‍රපාතයකට ; 16ක් ජීවිතක්ෂයට
නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින්...
News Room
May 11, 20251 min read


මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්
පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 313 ක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. එම ප්‍රතිඵල අනුව ඡන්ද 3,996,171 ක් ලබා ගනිමින් ජාතික ජන...
News Room
May 7, 20251 min read
bottom of page


