top of page


චාමර සම්පත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එයි
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන...
News Room
Apr 1, 20251 min read


රාමසාන් උත්සවය අදයි
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ...
News Room
Mar 31, 20251 min read


ක්‍රිෂ් නඩුවේ දෙවන විනිසුරුත් ඉවත් වෙයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27)...
News Room
Mar 27, 20251 min read


නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවතට
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල...
News Room
Mar 27, 20251 min read


ඖෂධවලට උපරිම සිල්ලර මිලක්
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...
malshancnp
Mar 26, 20251 min read


ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍යයෙන් දොර වැසෙයි
නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම්...
News Room
Mar 25, 20251 min read


මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණ චෝදනාවලින් ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරයි
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය...
News Room
Mar 24, 20251 min read


විශ්ණු දේවාලය ඉස්සරහ දකුණෙ පාතලය ඇවිලෙයි: දෙදෙනෙක් මරාදමලා
මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම...
News Room
Mar 23, 20251 min read


ෆේස්බුක් සාදයක් වටලයි
ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන...
News Room
Mar 23, 20251 min read


පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ...
News Room
Mar 20, 20251 min read


දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාරවෙයි
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර...
News Room
Mar 19, 20251 min read


කිරිපිටි මිල ඉහළට
අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම්...
News Room
Mar 18, 20251 min read


සෞඛ්‍ය වැඩවර්ජනය අද
රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය...
News Room
Mar 18, 20251 min read


දේශබන්දුගේ රිට් පෙත්සම නිෂ්ප්‍රභයි
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම...
News Room
Mar 17, 20251 min read


මුදල් පසුම්බියක් කොල්ලකෑමට උත්සාහ කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගැනේ
පාසල් සිසුවකුගේ මුදල් පසුම්බියක් කොල්ලකෑ පුද්ගලයෙකුට අවට සිටි පිරිස් විසින් ගල්මුල්වලින් පහරදීමේ සිදුවීමක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා විය....
News Room
Mar 16, 20251 min read


රතු පල්ලිය අසල ගින්නක්
පිටකොටුවේ, රතු පල්ලිය අසල ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් යොදවා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත.
News Room
Mar 13, 20251 min read


කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද...
News Room
Mar 11, 20251 min read


පොලිසියේ තවත් ලොකු පුටු රැසක් හෙල්ලෙයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත්...
News Room
Mar 9, 20251 min read


මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළට
කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ...
News Room
Mar 6, 20251 min read


පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම මාර්තු 17වනදා සිට
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින...
News Room
Mar 3, 20251 min read
bottom of page


