top of page


තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. අද තරගයේදී සිය ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට...
News Room
Sep 28, 20241 min read


ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද
ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...
News Room
Sep 26, 20241 min read


විශ්ව වෙනුවට නිශාන් පීරිස්ව සංචිතයට
වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර...
News Room
Sep 24, 20241 min read


ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් පළමු තරගයේ ජය ලංකාවට
ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63කින් ජය ගත්තා. තරගයේ කාසියේ...
News Room
Sep 23, 20241 min read


නවසීලන්ත සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 4වන දිනය අදයි. ජනාධිපතිවරණය හේතුවෙන්...
News Room
Sep 22, 20241 min read


කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන මස 03වනදා සිට 20 දක්වා පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...
News Room
Sep 21, 20241 min read


දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්
ක්‍රීඩිකාවක බරපතල විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දුලිප් සමරවීරට වසර 20ක කාලයක්...
News Room
Sep 20, 20241 min read


කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී...
News Room
Sep 19, 20241 min read


ලෝක කුසලානයේ ඉතාලියේ තරුව ජීවිතක්ෂයට
1990 ලෝක කුසලානයේ ඉතාලියේ තරුව වූ Salvatore Schillaci ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉතාලි පාපන්දු ක්‍රීඩාවේ ප්‍රතිමූර්තියක් වූ සහ 1990 ලෝක...
News Room
Sep 19, 20241 min read


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (18) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට...
News Room
Sep 18, 20241 min read


කාන්තා ලෝක කුසලානයට පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කෙරේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර...
News Room
Sep 18, 20241 min read


ICC අගෝස්තු මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතාට
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය හර්ෂිතා මාධවී විසින් දිනාගෙන තිබෙනවා....
News Room
Sep 17, 20241 min read


ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත්ට
අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර...
News Room
Sep 17, 20241 min read


ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර...
News Room
Sep 16, 20241 min read


පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජය ඉසිපතන විද්‍යාලයට
2024 අන්තර් පාසැල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය මෙවර ලීග් රග්බි ශූරයින් වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ...
News Room
Sep 16, 20241 min read


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද ලංකාවට
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා....
News Room
Sep 15, 20241 min read


දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන ස්ථානය ලංකාවට
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ඉන්දියාව ඊයේ (13) සමත්වුණා. ඒ, රන් පදක්කම් 21ක්, රිදී22ක් සහ ලෝකඩ 5ක් සමඟ...
News Room
Sep 14, 20241 min read


අන්තර් පාසල් රග්බි තරගාවලි දෙකක් සති අන්තයේදී
අන්තර් පාසල් රග්බි තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් සති අන්තයේදී පැවැත්වෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර...
News Room
Sep 14, 20241 min read


ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා සංචිතතයට
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහහාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (12)පස්වරුවේ නිවේදනය...
News Room
Sep 13, 20241 min read


ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට
පසුගියදා නිකුත් වූ නවතම icc ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර 16 වන...
News Room
Sep 12, 20241 min read
bottom of page


