top of page


සීනිමෝදර පුද්ගලයින් තිදෙනාගේ මරණය පිළිබඳ කරුණු එළියට
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වී තිබේ....
News Room
Sep 23, 20251 min read


මනම්පේරිට නවතාන් දුන් විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු අත්අඩංගුවට
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරිට නවතාන් පහසුකම් සැපයු බවට වූ චෝදනාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු මිද්දෙණිය...
News Room
Sep 22, 20251 min read


මෙම මාසයේ උද්ධමනය ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා...
News Room
Sep 22, 20251 min read


අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සීනිමෝදරෙන් සොයා ගැනේ
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින්...
News Room
Sep 22, 20251 min read


පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර
සියලුම පොදු මගී ප්‍රවාහන සේවාවල රියැදුරන් දෙසැම්බර් 31 වන දා විට නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (Public Transport - PT) ලබාගත යුතු බව...
News Room
Sep 21, 20251 min read


ජනාධිපති අනුර හෙට අමෙරිකා එක්සත් ජනපදයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත්...
News Room
Sep 21, 20251 min read


ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තිව්ර කරයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල...
News Room
Sep 21, 20251 min read


ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්
ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබේ. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින්...
News Room
Sep 18, 20251 min read


ගෝලීය ශ්‍රේණිගතකිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළට
ගෝලීය ශ්‍රේණිගත කිරීමක් වන Henley Passport Index 2025 අනුව, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය එක් ස්ථානයකින් පහළ වැටී තිබෙනවා. ඒ අනුව, මෙම...
News Room
Sep 18, 20251 min read


ලාංකික ඉංජිනේරුවරු නිර්මාණය කළ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගතවීමට නියමිතයි. BIRDS-X DRAGONFLY...
News Room
Sep 18, 20251 min read


දියවඩන නිලමේ තේරීමේ නිලවරණයට දින නියම වෙයි
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්...
News Room
Sep 18, 20251 min read


තුසිත හල්ලොලුව ඇප මත මුදා හරී
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තුසිත හල්ලොලුව ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුට අදාළ නඩුව අද...
News Room
Sep 18, 20251 min read


විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් පැතුම් නිස්සංක 6වන ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 6වන...
News Room
Sep 18, 20251 min read


කෙරවලපිටිය ‘සොබාදනවි’ විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක්කරයි
කෙරවලපිටිය ‘සොබාදනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන්...
News Room
Sep 18, 20251 min read


සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි
අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ. මිද්දෙණිය...
News Room
Sep 17, 20251 min read


තර්ජනය කර කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුවේ දී අත්අඩංගුවට
වෙඩි තබන බවට තර්ජනය කර, බිය ගන්වමින්, කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුව, මිල්ලගහවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට...
News Room
Sep 17, 20251 min read


ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයකට බ්‍රිතාන්‍යයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව...
News Room
Sep 17, 20251 min read


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද සිට නැවතත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද (17) නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර...
News Room
Sep 17, 20251 min read


සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මිය යයි
අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහු 89 හැවිරිදි වියේ...
News Room
Sep 17, 20251 min read


ලංගම ප්‍රවාහන සේවයට කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන්
ලංගම ප්‍රවාහන සේවයට ඉදිරියේ දී කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය...
News Room
Sep 17, 20251 min read
bottom of page


