top of page


දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශ තුළ ලැව්ගිනි
දකුණු යුරෝපය තුළ උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවීම හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශ පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු...
News Room
Aug 13, 20251 min read


AI තාක්ෂණය රාජ්‍ය හා පෞද්ගලික බස්රථවලටත්
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල්...
News Room
Aug 13, 20251 min read


අම්බර් තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්බර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය...
News Room
Aug 11, 20251 min read


වනෝද්‍යාන නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අද සිට Online ක්‍රමයට ලබා ගැනීමේ හැකියාව
වනෝද්‍යාන නැරඹීම සඳහා Online ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අද (10) සිට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ්...
News Room
Aug 10, 20251 min read


රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. වර්තමානයේ යෞවන සමාජ...
News Room
Aug 10, 20251 min read


වලස්කටා පොලිසිය විසින් අත්අඩංගුවට
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවූ ප්‍රධානතම සැකකරු බවට...
News Room
Aug 7, 20251 min read


තෙදින නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනට
තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...
News Room
Aug 7, 20251 min read


හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප
අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප...
News Room
Aug 7, 20251 min read


ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර ගත කරයි
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ...
News Room
Aug 7, 20251 min read


COPA සභාපති ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව අද (06)...
News Room
Aug 6, 20251 min read


සාගල රත්නායක CIDයට පැමිණෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව,...
News Room
Aug 6, 20251 min read


ශෂීන්ද්‍ර රාජපක්ෂ CID අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
News Room
Aug 6, 20251 min read


දේශබන්දු ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ජනාධිපති වෙත
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින්...
News Room
Aug 6, 20251 min read


අධිවේගයේ වාහනවල පසුපස ආසනවල පුද්ගලයින් ආසනපටි පැළඳීම අද සිට අනිවාර්ය වේ
අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වේ. අද සිට ඒ පිළිබද...
News Room
Aug 1, 20251 min read


ලංකාවට පනවා තීබූ තීරුබදු 20% ක් දක්වා අඩු කෙරේ
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාවන තීරුබදු සියයට 20 දක්වා අඩු කරන බවට එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශයට සියයට 20ක්...
News Room
Aug 1, 20251 min read


ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් නිකුත් වේ
ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද (31) දින නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා...
News Room
Aug 1, 20251 min read


රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි
මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ. ඇය...
News Room
Jul 31, 20251 min read


Online ක්‍රමවේදයට ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (01) සිට Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට...
News Room
Jul 31, 20251 min read


ඉන්දියාවට 25% ක් සහ දකුණු කොරියාවට 15% ක් ලෙස ට්‍රම්ප් විසින් තීරුබදු පනවයි
දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමෙරිකාව, කොරියානු...
News Room
Jul 31, 20251 min read


නව අගවිනිසුරු ප්‍රීති පද්මන් පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය...
News Room
Jul 31, 20251 min read
bottom of page


