top of page


විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සහ කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන්. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මෙම ඝාතනය ගැන සෙවීම මඟ හරිමින් සිටින බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ.
News Room
Oct 23, 20251 min read


ප්‍රංශයේ ඇති වූ ටොනේඩෝවකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුවෙන් දිස්ත්‍රික්ක 10 ක් පමණ හානි සිදුවී ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙකු වන අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. එමෙන්ම තවත් 10
News Room
Oct 21, 20251 min read


ජපානයේ අගමැති ධුරයට පළමුවරට කාන්තාවක්
ජපාන පාර්ලිමේන්තුව විසින් සනායි ටකයිචි මහත්මියව ජපානයේ අගමැතිනිය ලෙස තෝරාපත් කරගෙන තිබේ. ජපානයේ අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. එය දිගු කලක් පිරිමි නායකයින් විසින් ආධිපත්‍යය දැරූ ජාතියක ඓතිහාසික ඉදිරි ගමනක් සනිටුහන් කරමින් සහ දක්ෂිණාංශිකයට තීරණාත්මක මාරුවීමක් පෙන්නුම් කරන බව විදේශ මාධ්‍ය පවසයි.
News Room
Oct 21, 20251 min read


දැඩි වර්ෂාවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළට
මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී අතර, වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 172ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය. කළු, කැලණි
News Room
Oct 21, 20251 min read


හොංකොං භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මුහුදට වැටෙයි
හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබෙනවා. තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන් යානයක් වන EK9788 එමිරේට්ස් ගුවන් යානය මෙලෙස අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන් යානය ගැටුණු ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.
News Room
Oct 20, 20251 min read


දකුණු පළාත තුළ අද සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව
දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ. මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසීය. දකුණු පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් එමෙන්ම ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර
News Room
Oct 20, 20251 min read


නිශාන්ත උළුගේතැන්නට ඇප
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වුණු කරුණු සළකා බැලූ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
News Room
Oct 14, 20251 min read


ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පද්මේ'ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මත රටින් පළාගොස් සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකළේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මතයි.
News Room
Oct 14, 20251 min read


ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා...
News Room
Oct 13, 20251 min read


IMF විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය සඳහා අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර...
News Room
Oct 9, 20251 min read


151 වන ලෝක තැපැල් දිනය අදයි
151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...
News Room
Oct 9, 20251 min read


උදය ගම්මන්පිල අල්ලස් කොමිෂන් සභාව හමුවට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ. අද...
News Room
Oct 9, 20251 min read


අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් නව ඩොලරයේ කාසියක් නිකුත් කරයි
2026 වසරට යෙදෙන 250වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී. ජනාධිපති ඩොනල්ඩ්...
News Room
Oct 5, 20251 min read


ටියුනීසියානු ජනපතිට අපහාස කළ අයෙකුට මරණ දඬුවම නියම කරයි
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත....
News Room
Oct 4, 20251 min read


මහින්දගේ වෙඩි නොවදින වාහනය යළි භාරදෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයනේ විශේෂ...
News Room
Oct 4, 20251 min read


බ්‍රිස්බේන්හි Airbnb නිවසකින් මව සහ දියණියගේ සිරුරු හමුවෙයි
සිරුරු දෙක සොයා ගත් Kenmore Hills හි නිවස (ඡායාරූපය: Nine News) ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ඩොලර් මිලියන ගණනක්...
News Room
Sep 30, 20251 min read


උපත් පාලන Depo එන්නත ගන්නේ පරිස්සමෙන්
ලොව පුරා ජනප්‍රිය උපත් පාලන එන්නතක් වන "Depo-Provera" භාවිතා කිරීමෙන් පසු මොළයේ ගෙඩි (Brain Tumours) හටගත් බව පවසන කාන්තාවන් 1000කට වැඩි...
News Room
Sep 30, 20251 min read


කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ...
News Room
Sep 30, 20251 min read


එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඒ සමඟම රට නියෝජනය කරමින් වසර 15ක...
News Room
Sep 30, 20251 min read


අයිස් මත්ද්‍රව්‍යවලටත් වඩා භයානක මත්ද්‍රව්‍යයක් ලංකාවෙන් පළමු වරට සොයා ගැනේ
සැප්තැම්බර් 21 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, 'Mephedrone' මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක...
News Room
Sep 29, 20251 min read
bottom of page


