top of page


කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ලවී සිටින හිටපු...
News Room
Sep 16, 20251 min read


ICC ශ්‍රේණිගත කිරීම්වලින් ස්ම්රිති මන්දනා පෙරමුණට
ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි යළිත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ස්ම්රිති මන්දනා සමත්ව තිබේ. ඕස්ට්‍රේලියාවට එරෙහිව...
News Room
Sep 16, 20251 min read


කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා භාර දෙයි
පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු...
News Room
Sep 16, 20251 min read


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත...
News Room
Sep 16, 20251 min read


හෙට සහ අනිද්දා විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම්, යාවත්කාලීන...
News Room
Sep 16, 20251 min read


දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක අනතුරකින් තරුණියක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ අද (16)...
News Room
Sep 16, 20251 min read


විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව 7වන ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක්...
News Room
Sep 14, 20251 min read


පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය හෙට සිට
කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හෙට (15) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර...
News Room
Sep 14, 20251 min read


නේපාල Gen Z විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබයි
නේපාලයේ විරෝධතාවල නිරත ‘Gen Z’ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙනවා. මීට අමතරව, දේශපාලන පක්ෂ කාර්යාල සහ...
News Room
Sep 10, 20251 min read


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය...
News Room
Sep 9, 20251 min read


අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ...
News Room
Sep 3, 20251 min read


ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර...
News Room
Sep 2, 20251 min read


බටහිර සුඩානයේ නායයාමකින් 1000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන...
News Room
Sep 2, 20251 min read


ජනාධිපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක
යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (01) කච්චතිව් දූපතේ...
News Room
Sep 2, 20251 min read


හිටපු ජනපති රනිල් තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තූතියි කරයි
තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුතිවන්ත වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (01) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ...
News Room
Sep 1, 20251 min read


ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් සිටින බවට අනාවරණයක්
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම...
News Room
Sep 1, 20251 min read


රාජ්‍ය ආයතනවල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අද සිට
රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා....
News Room
Sep 1, 20251 min read


කොස්තාපල්වරයෙකු ස්පා එකකට පැන කාන්තාවන් තිදෙනෙකු දූෂණය කර පලා යයි
බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමණාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර...
News Room
Sep 1, 20251 min read


යුක්රේන හිටපු කතානායක ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කරයි
යුක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට...
News Room
Aug 31, 20251 min read


ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ. හරාරේ ක්‍රීඩාංගණයේ...
News Room
Aug 31, 20251 min read
bottom of page


