top of page


දේශබන්දු තෙන්නකෝන් CIDයෙන් අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මහතාගේ නිවසේ දී මෙම...
News Room
Aug 20, 20251 min read


විදෙස් සංචාරකයන් 1,338කට කටුනායක ගුවන්තොටුපලෙන් රියදුරු බලපත්‍ර නිකුත් කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුව වෙතින් විදෙස් සංචාරකයන් 1,338...
News Room
Aug 20, 20251 min read


ඇෆ්ගනිස්ථානයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 ක් ජීවිතක්ෂයට
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල්...
News Room
Aug 20, 20251 min read


අද තෙවන දිනට තැපැල් වර්ජනය
තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ...
News Room
Aug 20, 20251 min read


තුසිත හල්ලොලුව ලබන 28 දක්වා රිමාන්ඩ්
වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා...
News Room
Aug 20, 20251 min read


ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත...
News Room
Aug 19, 20251 min read


රාජිතගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත්...
News Room
Aug 19, 20251 min read


පොහොර සහනාධාරය සඳහා ඩිජිටල් ක්‍රමවේදය යොදා ගනී
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත...
News Room
Aug 19, 20251 min read


පෑලියගොඩ වෙඩිතැබීමක්
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණ සිදුකළ...
News Room
Aug 19, 20251 min read


ප්‍රසන්න රණවීර ලබන 25 දක්වා යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ...
News Room
Aug 18, 20251 min read


අද උතුර හා නැගෙනහිර පළාත්වල හර්තාල්
උතුර හා නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සැලසුම් කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි...
News Room
Aug 18, 20251 min read


සමුද්‍රදේවී දුම්රිය පීලි පනී
මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවී...
News Room
Aug 18, 20251 min read


නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 40ක් අතුරුදන්
නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ. 50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත්...
News Room
Aug 18, 20251 min read


නව පොලිස්පති වැඩ බාර ගනී
පොලීසියේ ගෞරවය හා ප්‍රෞඪත්වය රැක ගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම තමා සිදු කරන බව නව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඒ අනුව,...
News Room
Aug 14, 20251 min read


දශක 4කට පසු පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියාවක්
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ,...
News Room
Aug 14, 20251 min read


සතීෂ් ගමගේ අත්අඩංගුවට
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
News Room
Aug 14, 20251 min read


බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්
බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්...
News Room
Aug 13, 20251 min read


'පස් දිලීප' ඉලක්ක කර මිනුවන්ගොඩ දී වෙඩි තැබීමක්
මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර අද (13) දහවල් වෙඩි...
News Room
Aug 13, 20251 min read


නව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට...
News Room
Aug 13, 20251 min read


මන්ත්‍රි ශාන්තගේ ඝාතනය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් 03ක්
හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා...
News Room
Aug 13, 20252 min read
bottom of page


