top of page


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය...
News Room
Sep 9, 20251 min read


ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර...
News Room
Sep 2, 20251 min read


ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත් වෙයි. එම තරගයේ කාසියේ වාසිය...
News Room
Jul 8, 20251 min read


චරිත් අසලංක සිය 5වන ශතකය රැස්කරයි
ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මීට සුළු වේලාවකට පෙර සමත් විය. බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්....
News Room
Jul 3, 20251 min read


ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත් වීමට නියමිතව...
News Room
Jul 2, 20251 min read


ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ වනවිට සිය...
News Room
Jun 18, 20251 min read


බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව...
News Room
Jun 16, 20251 min read


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුවිශේෂී ජයක්
2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේදී, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා...
News Room
Jun 11, 20251 min read


අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස පුබුදු දසනායක පත්කරයි
අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක පත්කර තිබෙනවා. ඔහු...
News Room
May 15, 20251 min read


ශ්‍රී ලංකාවට එරෙහිව රග්බි තරගයෙන් නවසීලන්තයට විශිෂ්ට ජයක්
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්...
News Room
May 5, 20251 min read


පළමු නවසීලන්ත - ශ්‍රී ලංකා රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු රග්බි තරගය අද (04) පැවැත්වීමට නියමිතයි. ඒ...
News Room
May 4, 20251 min read


නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග තරග දෙකකින් සමන්විත රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම දිවයිනට පැමිණියා. ...
News Room
May 1, 20251 min read


ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට
ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරීපත් වී තිබෙනවා. ඒ අනුව 2025 - 2027 කාල පරිච්ඡේදය සඳහා ඔහු...
News Room
Mar 31, 20251 min read


චාමර සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ ප්‍රධාන පුහුණුකාර තනතුරට
ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා පත්කර තිබේ. ඔහුගේ පත්වීම 2025...
News Room
Mar 25, 20251 min read


ශූරයන්ගේ කුසලානය දිනූ ඉන්දියාවට BCCI විසින් විශාල මුදල් ත්‍යාගයක්
ශූරයන්ගේ කුසලානය (Champions Trophy) දිනාගත් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 58ක අතිදැවැන්ත...
News Room
Mar 20, 20251 min read


ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් වුවත් දෙපිළේම ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර ශ්‍රේණිගත...
News Room
Mar 19, 20251 min read


නවසීලන්ත කාන්තා කණ්ඩායම සුපිරි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා...
News Room
Mar 16, 20251 min read


සුමේධ රණසිංහගෙන් ජාතික වාර්තාවක්
හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය. දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා...
News Room
Mar 9, 20251 min read


146 වැනි “නිල් මහා සටන” හෙට ආරම්භ වෙයි
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 146 වැනි “නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් තරගය හෙට (06) ආරම්භ වනවා....
News Room
Mar 5, 20251 min read


Steve Smith එක්දින පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවෙකු වන Steve Smith එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට...
News Room
Mar 5, 20251 min read
bottom of page


